Pages


Wednesday, July 26, 2017

පුරුෂ ලිංගයේ ප්‍රමාණය අගලකින් දිග කර ගන්න ස්වාභාවික ක්‍රමයක් මෙන්න.



පුරුෂ ලිංගය කුඩා වීම සහ ශක්තිමත් ඍජු නොවීම සමහර පිරිමින්හට ඇති ලොකු ප්‍රශ්නයකි. මේ සඳහා ප්‍රතිකාර පිළිබඳව සොයන බොහෝ දෙනාට ලැබෙන්නේ ඔවුන්ට සිත එකග කරගත හැකි පිළිතුරක් නොවේ.මන්ද, බොහෝ අය පවසනුයේ ලිංගය කුඩා වීම ලිංගික කාර්යය සඳහා එතරම් බලපාන නොවන බවය.නමුත් තම පෙම්වතිය, බිරිඳ ඉදිරියේ එවන් පිරිමියෙකුට කලින් ලැබූ පිළිතුර මත පිහිටා ප්‍රායෝගිකව කටයුතු කළ නොහැකි බව නොරහසකි.
එබැවින් පවුල් ජීවිතය අසාර්ථක වීමටද මෙය බලපාන අතර එසේ නොවීමට නම් දෙදෙනා අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය.කෙසේ හෝ සෑම පිරිමියෙකුම බලාපොරොත්තු වන්නේ විශාල ශක්තිමත් සහ ඍජු ශිෂ්ණයක් හිමිකරගැනීමටයි.මේ සඳහා ප්‍රතිකාර පිළිබඳව සැලකීමේදී පෙති වර්ග, ක්‍රීම්,ජෙල් වැනි ආලේපන, ලිංග වර්ධක උපකරණ භාවිතය සහ ශල්‍යකර්ම ආදී ක්‍රම ලොව භාවිතා කරනු ලබයි.
නමුත් ඉහත කී සියල්ලටම ඉතා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර, විශේෂයෙන් සඳහන් කළයුතු කරුණ නම් සමහර ප්‍රතිකාර මගින් අතුරු ආබාධ ඇති වීමේ අවධානමක් පැවතීමයි.මා ඉහත සඳහන් කළ ක්‍රම වලට අමතරව ඔබට නිවසේදීම සිදු කරගත හැකි ඉතා සාර්ථක පහසු ක්‍රමයක් හරහා ඔබේ ලිංගය වර්ධනය කර ඍජු ශක්තිමත් මෙන්ම නිරෝගී කරගත හැකිය.එනම් නිවැරදි සහ ක්‍රමානුකූල ව්‍යායාමයයි.
මෙය ඔබට සාර්ථකව අත්හදා බැලිය හැකි ප්‍රායෝගික ක්‍රමය වන අතර මෙම ක්‍රමය මගින් ඔබට කිසිඳු වියදමකින්, අතුරු ආබාධයකින් තොරව සාර්ථකව ලිංගය වර්ධනය කර, ඍජු, ශක්තිමත් සහ නිරෝගී කර ගැනීමට හැකියාව ලැබේ.මෙහිදී අවධාරණය කළ යුතු විශේෂ කරුණ නම්,මෙම ව්‍යායම ක්‍රමවේදය ඔබ නිවැරදි අවබෝධයෙන් යුතුව කළ යුතුය.
එබැවින් ඔබට අවබෝධයක් ලබා ගැනීම පිණිස ලිංග වර්‍ධක ව්‍යායාම ක්‍රම අතුරින් මූලිකම ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
මෙහිදී ව්‍යායාම ප්‍රධාන කොටස් 3කට බෙදා දැක්විය හැකි අතර ඒවා,
01- දිග වර්‍ධනය කිරීමේ ව්‍යායාම 02- මහත වැඩි කිරීමේ ව්‍යායාම 03- හැඩය වෙනස් කරගැනීමේ ව්‍යායාම ලෙස වේ.ඉහත ලිපිය මගින් අප බලාපොරොත්තු වූයේ ඔබට යම් අවබෝධයක් ලබා දීම පමණක් වන අතර,නිවැරදි මග පෙන්වීමක් නොමැතිව මෙම ව්‍යායාම සිදු කිරීම කිසිඳු තේරුම නොවනු ඇත.එමෙන්ම වැරදි ක්‍රම අනුගමනය කිරීමෙන් ශිෂ්ණයට හානි සිදු වීමටද ඉඩ තිබේ.පහල වීඩියෝව බලන්න.ඔබේ ගැටලුවට පිළිතුර එහි ඇත

0 comments:

Post a Comment

 
Blogger Templates